සජිත්වත් රනිල්වත් රටට යහපතක් කිරීම වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත් වෙන්නේ නෑ, ෂෙහාන්.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ මේ රටට යහපතක් කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් නොවන බව පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එම නිසා ඔවුන් කිසිවෙකු සමග ඩීල් දැමීමට රජයට අවශ්‍ය නැති බවත් ඩීල්කාරයින් කවුද යන්න රටේ ජනතාව හදුනාගෙන ඇතැයි ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.

Leave a comment

Your email address will not be published.