පතුල නොපෙනෙන ළිඳකට සජිත් හා රනිල් ඇදවැටී ඇතැයි මෛත්‍රී කියයි.

විපක්ෂය දෙකට බෙදී පතුල නොපෙනෙන ලිදකට වැටී ඇතිබවත් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට සිදුව ඇත්තේ විපක්ෂයක් නොමැතිව බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

මෙවර මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගත හැකි බවත් ඒ සදහා අවශ්‍ය ජනතා කැමැත්ත රජයට ඇතැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසුවා.

Leave a comment

Your email address will not be published.