මහින්ද සජිත් සන්සන්දනය කළ නොහැකී. එජාපය කඩා සජිත්ට ෆෝන් එකක් හදන්න බෑ,නවීන්.

මහින්ද රාජපක්ෂ යනු යුද්ධය අවසන් කළ නායකයා බවත් දෙවරක්ම මෙරට ජනාධිපති ලෙස කටයුතු කළ බවත් එමනිසා එතුමා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග කිසිසේත්ම සන්සන්දනය කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී මහින්ද රාජපක්ෂ පොහොට්ටුව හැදූ ලෙස එජාප කඩා දමා සජිත් ප්‍රේමදාසට දුරකතනයක් සෑදිය නොහැකි බව නවීන් දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවා.

Leave a comment

Your email address will not be published.