About Us

සන්නිවේදන තාක්ෂණය මහත් දියුණුවකට පත්ව ඇති ලෝකයක අප ජීවත්වන්නෙමු.එවන් ලෝකයක මාධ්‍ය භාවිතාව සම්බන්ධව කාගේත් ඇත්තේ සුබවාදී ආකල්පය නොවේ. සැමකෙකුගේම මතයට ඉඩ ඇති ස්වාධීන මාධ්‍යයක පිපාසයෙන් සමාජය පෙළෙන්නේ බොහෝ කලක සිටය.එවන් සමාජයක් තුළ යුක්ති සහගත මාධ්‍ය භාවිතාවක් උදෙසා අප වෙහෙසෙන්නෙමූ.